ගනේමුල්ල සංජීව ‘ඝාතන සැකකාරියට සමාන කාන්තාව’ රහස් ගොන්නක් සිර කරගෙන(VIDEO)

ගනේමුල්ල සංජීව ඝාතන සැකකාරියට සමාන කාන්තාව පොලිසියෙන් හැංගෙන්න පැමිණි කාන්තාවක් බවට නිවැසියන් පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය පිළිබඳව විශාල සැකයක් මතුව පොලිසිය කළේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.