යතුරුපැදිය ලක්ෂ 10යි – ත්‍රීරෝද රථය ලක්ෂ 20යි..මෙන්න පොඩි මිනිහගේ වාහනවල නව මිල ගණන්

ත්‍රීරෝද රථයක නව මිල ලක්ෂ 20ට ආසන්න වන බවත් යතුරුපැදියක මිල ලක්ෂ 10කට අසන්න වන බවත් එම සමාගම් පවසනවා.

ඒ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.