පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට පෙර 2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කරන ලද අපේක්ෂකයන්ගේ එම මුදල් නැවත ගෙවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවැසීය.