මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.