ඩෑන් ප්‍රියසාද් ලංකාවට එද්දීම අත්අඩංගුවට ගනී

නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී.

නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.