විදුලි බලය ඇනහිටීමට හේතුව මෙන්න

විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි බල සැපයුම බිඳ වැටීම සිදුව තිබෙන බව බලශක්තිය අමාත්‍යාංශය පෙන්වා දෙනවා