කතරගම කපු මහතෙක්ට අවුරුද්දට රුපියල් කෝටි 6ක්

කතරගම දේවාලයේ කපු මහත්වරුන්ට වාර්ෂිකව රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් හිමි වන බව වාර්තා වනවා.

කපු මහත්වරුන් 10 දෙනකු කතරගම තේවාව භාරව කටයුතු කරන අතර, ඒ අනුව වසරකට එක් කපු මහතකුට ආසන්න වශයෙන් රුපියල් කෝටි 6ක මුදලක් හිමි වනවා.