අමාත්‍ය බිමල් රත්නායක මහතා අද මැතිසබයේ ලේකම් මණ්ඩලය කරන රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.
ඒ කතානායකවරයාට නිසි මගපෙන්වීම් නොකරන බවට පවසමින්.
එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.