ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අද මාලඹේදී

අද දින clean srilanka වැඩසටහන මාලඹේ බස් නැවතුම්පළේදී පැවැත්වුණි .

මෙය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වා තිබුණි.

මේ සඳහා ප්‍රාදේශීය සභා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ද එක්ව තිබුණි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.