කිව්ව ගමන් අල්ලන්න ‘නාමල් පස්සේ යන’ CID වාහන – ධම්මික පෙරේරාගේ මිත්‍රයා නාමල් ගැන වමාරලා(VIDEO)

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවා.
ඒ,ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව මුල්කරගෙනයි.

ඒ සම්බන්ධයෙන් ධම්මික පෙරේරාගේ සමීපතමයෙක් වන නිමල් පෙරේරා රහස් පොලිසියට තොරතුරු ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පහතින් තොරතුරු නැරඹිය හැකියි.