ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට ගමෙන් ගමට යන වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා- නාමල් කියයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට ගමෙන් ගමට යන වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.ඒ සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කළා.

පෙබරවාරි මාසයේදී ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන අපි ඒ වැඩ කටයුතු ආරම්භ කරනවා.අපේ පරණ පාක්ෂිකයන්ට කතා කරන්න අපි තීන්දු කළා.අපි වෙනුවෙන් සටන් කරපු අභියෝග තියෙද්දිත් අපි වෙනුවෙන් පෙනී සිටපු ජනතාවට අපි කතා කරන්න තීරණය කළා.

මේ පිළිබඳ පහතින් නරඹන්න.