අද (20) අලුයම සේරුනුවර කන්තලේ මාර්ගයේ කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට දී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බස් රථය මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී පෙරළී අනතුර සිදුව තිබුණා.