චීනයේ රාජ්ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියා.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 සිට 17 දක්වා මෙම සංචාරයෙහි නිරත වනවා..