නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් නියම කර තිබෙනවා.
පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතයයි රජය විසින් මෙලෙස විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබෙන්නේ.