චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී. වයිරසය වැළඳුණු රෝගීන් මිට පෙර මහනුවර ජාතික රෝහලෙන් හමුවී ඇති බව අණුක හා ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය.
ඒ පිළිබඳව තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.