10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් වික්රමරත්න. මහතා තේරී පත්වුණා.
අගමැති හරිනි අමරසූරිය අගමැතිනිය විසින් මෙම නම යෝජනා කළ අතර බිමල් රත්නායක එම යෝජනාව ස්ථිර කළේය.
වෙනත් යෝජනා ඉදිරිපත් නොවූයෙන් නව කතානායක ලෙස ජගත් වික්රමරත්න කතානායකවරයා ලෙස පත්විය.