තියුණු ආයුධයකින් පහරදී ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදී 82 හැවිරිදි සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන තිබෙනවා.
උඩවලව ප්‍රදේශයේදී වෙඩි තබාගෙන ඔහු සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.