සහල් හිඟයට පිළියමට ගෙනා සහල් ගුල්ලො ගහපු ඒවා

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ සහල් කිලෝග්‍රෑම් 75,000ක් යලි අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව දැනුම්දී තිබෙනවා .

එම සහල්වල ගුල්ලන් සිට ඇතැයි අනාවරණවී ඇති අතර මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස ඒවා ආනයනය කර තිබුණා.