c ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය .
රිලවුන් ලක්ෂයක් චිනයේ සත්වොද්‍යන වලට යැවීමට තමා පියවර ගත් අවස්ථාවේදී ඇතැම් පරිසර වෙදින් අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය බැවින් එය අත්හිටුවීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා පරිසර වේදි සංවිධාන සමඟ තමා සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුවද ඔවුන් පිළිගත හැකි ප්‍රායෝගික විසඳුම් නුදුන් බවද සඳහන් කළේය.
ඇතැම් පරිසර සංවිධාන වල පිරිස් පැවසුවේ සාරි එල්ලීම ගස්වලට තහඩු බැඳීම අක්කර පහක් තිබේනම් අක්කර භාගයක් සතුන්ට අත්හැරීම ආදී ප්රායෝගිකනොවන යෝජනා යයිද අමරවීර මහතා කීය.
කෙසේ වෙතත්රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට තාමත් ඉඩකඩ ඇති බැවින් වහාම එම යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.