ලාෆ් සමාගමේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවත් , ඒ අනුව අද සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවත් එම සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා.
පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පැවතියා.
නැව්වලට ගෑස් පැටවීමේදි ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම තත්ත්වය ඇතිවූ බව ඔහු වැසඳහන් කළා.