හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ. ශ්රී රංගා මහතා ප්රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට ඔහු පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.