‍මහ මැතිවරණයේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000ක්

මහ මැතිවරණයේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් පමණ අද (12) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

මැතිවරණය පැවැත්වෙන දින මෙන්ම පසු දින ද අවශ්‍යනම් යුද හමුදා නිලධාරී ද සුදානම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.