මහනුවර අම්පිටිය මීකණුව මාර්ගයේ වැටී සිටි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක් වන අතර ඔහු ආසන්නයේ ත්‍රීරෝද රථයක් ද නතරවී තිබු බවයි වාර්තා වන්නේ.
මරණයට හේතුව රිය අනතුරක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙනවා.