හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අධිකරණය නියෝග කර තිබෙනවා.
නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවටයි ඔවුන් බන්ධනාගාර ගත කරනු ලැබුවේ.