නීතිවිරෝධීව මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත් මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් රථයක් සොයා ගෙන තිබෙනවා.
සමාන අංකයක් ඇති මෝටර් රථයක් හෙට්ටිපොළ ප්රදේශයේ ඇති බවට අනාවරණය වීමත් සමග අදාළ රථය පොලිස් භාරයට ගෙනඇති බව වාර්තා වනවා.