නීතිවිරෝධී අයුරින් එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
ලොහාන් රත්වත්තේ මහතාව පසුගිය ඔක්තෝබර් මස 31 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ නොවැම්බර් මස 4 වන දා අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.