ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද සේවය කළ ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පත්කර තිබෙනවා.
එම පත්කිරීම අද (04) සිට ක්රියාත්මක බවයි එම ආයතනය සඳහන් කළේ.