2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.