දේශපාලන ගේමක් ගැන හොයන්න ස්වර්ණවාහිනියට පොලිසිය ඇවිත්

ස්වර්ණවාහිනී ආයතන පරිශ්‍රයට මේ වන විට මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලිස් නිලධාරීන් පැමිණ සිටිනවා.

ඒ නීති විරෝධීව දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කරුණු සොයා බැලීමටයි.