අර්ජුන් ඇලෝෂියස්ට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ඉදිරිපත් කර තිබුණා.