අරලියගහ මන්දිරයට යාබද රොටුන්ඩා වටරවුම දක්වා මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි අද (11) ඉවත් කර තිබෙනවා,
එම ස්ථානයේ ආරක්ෂාව ඉවත් කර ඇත්තේ වසර 19කට පසුවයි.