හයිලෙවල් පාරේ කොටසක් යටවෙයි

අධික වැසි හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.