තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) අවසන් වීමට නියමිතයි.

එමෙන්ම මහමැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද අද අවසන් වනවා.

ඊයේ (09) දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැම්පත් කර තිබුණා.