තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද ඇරඹේ

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ඔක්තෝබර් 8 වැනිදා සිදු කිරීමට නියමිතයි.

තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් නොමිලේ ලබාගත හැකියි.