ජනපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඒ සඳහා සම්බන්ධ වුණා.

සති අන්තය නිසාවෙන් ආරම්භයේ පටන් මේ මොහොත දක්වාම විශාල පිරිසක් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයට පැමිණෙමින් සිටිනවා.