කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ තුල පුද්ගලයන් තිදෙනෙකුගේ ඇට සැකිලි

මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ තුල කැණීම් කටයුතු වලින් එක් හිස් කබලක් ගොඩගෙන ඇති අතර පුද්ගලයන් තිදෙනෙකුගේ ඇට සැකිලි පාදාගෙන තිබෙනවා.

හිස් කබල් තුනක් මිනීවළ තුළ දක්නට ඇති බව වාර්තා වනවා.