සමගියේ සභාපති ඉමිතියාස්

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාව ද සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව ද පත්කර තිබෙනවා.