ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක්

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.