කාර්යාල දුම්රියක් මඟ නවතියි

අද කාර්යාල දුම්රියක් හදිසියේ අතරමග නවතා තිබෙනවා.

ඒ කොළඹ සිට පුත්තලම බලා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රියයි මෙළෙස බංගදෙණිය – මානුවන් ගම, මුක්කන්දළුව ප්‍රදෙශයේදි අතරමග නවතා තිබෙන්නේ.

දුම්රියේ තිරිංග පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් මෙළෙස දුම්රිය නතර කිරීමට කටයුතු කරඇති බවටයි වාර්තා වන්නේ.

උදෑසන 08.30 වනවිට පුත්තලමට ලඟාවන මෙම බලවේග කට්ටලය නතර වීමෙන් එහි ගමන්ගත් මගීන් දැඩි පීඩාවකට පත්වුණා.