නව ජනපති දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ.