සඳුදා නිවාඩුයි

සැප්තැම්බර් 23 වන සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලාන පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් , ප්‍රඩීප් යසරත්න මහතා මේ බව දැනුම් දුන්නා .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!