ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාවකට එළඹව තිබෙනවා.
40.3%ක සහනයක් එමගින් හිමිවන අතර පොලී ගෙවීම් ද අඩුවීම නිසා මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවයි රජය පෙන්වා දෙන්නේ