ශ්‍රී ලංකා ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී 4.7%ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජාතික ගිණුම් ඇස්තමේන්තුව මගින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,644,240ක් ලෙස ද එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ රු. මිලියන 2,768,293 ක් ලෙසද දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!