මිනුවන්ගොඩ ප්රදේශයක දී සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
දෙපාර්ශ්වයම මේ වනවිට පොලිසිය වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.