ජනාධිපති අපේක්ෂකයන් 23කට වෙච්ච දෙයක් නෑ

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනාගෙන් 23ට වෙච්චි දෙයක්
නැති බව දේශපාලන විචාරකයින් පවසනවා.

රැස්වීම් සංවිධානය කරමින් මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ අපේක්ෂකයන් 15 දෙනෙකු පමණක් බව වාර්තා
වනවා.

එමෙන්ම මැතිවරණ කෙමිසමට අපේක්ෂකයින් ලබාදී ඇති දුරකථන අංක ද වෙනත් අයගේ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.