එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන පාලිත රංගේ බණ්ඩාර මහතාව ඒ මහතා දැරූ තනතුරෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.