හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් එල්ල කරන සැකය මත ඊශ්‍රායලය පැය 48 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 300කට වැඩියෙන් හිස්බුල්ලා සංවිධානය එල්ලකර ඇති අතර Fouad Shukur ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙය සැලකෙනවා.