NPP පිරිස්වලට නොදන්වා ජවිපෙ ‘ පානදුරේ ‘ කාර්යාලයක් පිහිටුවලා – දේශපාලන බෙදීමක් අතළඟ

පානදුර ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස එක්ව කාර්යාලයක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.

මෙම කාර්යාලය පිහිටුවා ඇත්තේ ජාතික ජන බලවේගයේ ප්‍රධානත්වය දරන පිරිස්වල අනුදැනුමකින් නොවන නිසා දෙපිරිස අතර අර්බුධයක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් පානදුර කාර්යාලය දේශපාලනික වශයෙන් බෙදීමක් ඇති කරන තැනක් බවට පත්ව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.