විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම වෙනුවෙන් පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.