මැද පෙරදිග ලෝකයේ දැන් පවතින තත්ත්වය නිසා අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළදී ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසිනුයි ඒ බව දැනුම්දී ඇත්තේ.
එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.